Saturday, October 19, 2013

"කැඩපතට පිටුපා"



ඔන්න එහෙනම් මාත් බ්ලොග් එකකට බැස්ස. ඉස්සරනම් බ්ලොග් එකක් කිව්වහම මහ මෙරක් වගේ.මේකේ රසේ දැනෙන්න මේකක් අටෝ ගෙනම බලන්න ඕනේ කියල මගේ යාළු බොක්කක් කිව්වා.. මිනිහට කියන්නෙ කවුරුත් ජැකා කියල... එහෙමත් නැත්තම් 'බිම්තැන්නේ අදිපති' කියල. කියපු නිසාම රස බලන්න ලාවට විතර මේ පැත්තට ආව...පොඩි මෙව්වා එකක් තියෙනව වගේ දැනෙනව. බලමු..ඉදිරියට හොද දෙයක් කරන්න බලාපොරොත්තු වෙනව! ඔන්න එහෙනම් කැඩපතට පිටිපස සිට සමාජය දකිමින් මගේ ගමන අරබනවා!

5 comments:

  1. Good luck mchnn...digatama karan ymuuuu...ela( බිම්තැන්න අධිපති )

    ReplyDelete
  2. Replies
    1. අනේ මන්ද ඉතිං......! :D

      Delete